ලංකාවේ සමනලුන් පහත පරිදි කුල බෙදා දෑක්විය හෑක.
01) පෑපිලියොනිඩේ කුලය
02) පියරිඩේ කුලය
03) නිම්පාලිඩේ කුලය
04) ලයිසෑනඩේ කුලය
05) හෙස්පරයිඩේ කුලය
06) රියෝඩ්‍රිනිඩේ කුලය
මෙරට හමුවන සමනලුන් සලබයින් ලෙසත්; සලබයින් සමනලුන් ලෙසත් හදුනාගැනීම බොහෝවිට සිදු වේ.නමුත් සලබයින් හා සමනලුන් අතර ප්‍රධාන වෙනසකම් පහත පරිදි දෑක්විය හෑක.
සමනලයා
01) ස්පර්ශක අග කෙලවර රවුම්ය.
02) දීප්තිමත් වර්ණ ඈත.
03) දිවා කාලයේදී හැසිරේ.
සලබයා
01) ස්පර්ශක කුරෑලු පිහාටුවක් වෑනිය.
02) දීප්තිමත් වර්ණ නෑත.
03) රාත්‍රී කාලයේදී හැසිරේ.
සමනලුන් පිළිබඳව කතිකා කිරිමේදී උන්ගේ ජීවන චක්‍රය පිළිබඳව විමසා බෑලීම වටී. සමනලුන්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ සිය බිත්තරවලින් බිහිවන දළඹුවන් අනුභව කිරිමට ප්‍රියකරන වෘක්ෂවල බිත්තර දෑමීමයි.විවිධ සමනල වර්ගවලට වෙන්වෙන් වූ විශේෂ වෘක්ෂලතා ඈති අතර එය එම විශේෂයේ පෝෂණ ශාකය ලෙස හෑදින්වේ.
සමනලයාගේ ජීවන චක්‍රය
- 1.1බ්ලූ මෝර්මන් (Papilio polymnestor)
- 1.2කොමන් මෝර්මන් (Papilio polytes)
- 1.3කොමන් රෝස් /ක්‍රිම්සන් රෝස් (Atrophaneura hector)
- 1.4කොමන් බ්ලූ බොටල්(Graphium sarpedon luctatius)
බර්ඩ් වින්ග් (Troides darsius)කුලය - පෑපිලියොනිඩේසිංහල නම - මහ නීලයාපෝෂණ ශාකය - ජම්බල
ආවේනික සමනලයෙකි.මෙරට හමුවන දෙවන විශාලතම විශේෂය වේ.දුර්ලභ විශේෂයකි.පිරිමි හා ගෑහෑණු සතුන් වර්ණයෙන් සමානය.පියාසෑරිය වේගවත්ය.සංක්‍රමණයට සහභාගී වේ.කොමන් මෝර්මන් (Papilio polytes)
කුලය - පෑපිලියොනිඩේසිංහල නම - වෙස්ගත්තීපෝෂණ ශාකය - කරපිංචා
පිරිමි හා ගෑහෑණුසතුන් වර්ණයෙන් සමානය.පියාසෑරිය වේගවත්ය.සංක්‍රමණයට සහභාගී වේ. සමනලයා තෙත් බිම් ආශ්‍රිතව ගෑවසේ.සමනලියගේ ප්‍රධාන ආකාර තුනකි.
01) සමනලයා අනුක්‍රමණය කරයි.
02) කොමන් රෝස් අනුක්‍රමණය කරයි.
03)ක්‍රිම්සන් රෝස් අනුක්‍රමණය කරයි.කොමන් රෝස් /ක්‍රිම්සන් රෝස් (Atrophaneura hector)
කුලය - පෑපිලියොනිඩේසිංහල නම - සෙව්වන්දියාපෝෂණ ශාකය - පුවක්
පිරිමි හා ගෑහෑණුසතුන් වර්ණයෙන් සමානය.සමනලියගේ සිරෑරේ රතු පෑහෑය නොමෑත.සමනලියගේ ඉදිරි තටු රවුම්ය. පියාසෑරිය සෙමෙන්ය.සංක්‍රමණයට සහභාගී වේ.කොමන් බ්ලූ බොටල්(Graphium sarpedon luctatius)
කුලය - පෑපිලියොනිඩේසිංහල නම - නීල බෝමීපෝෂණ ශාකය - කපුරෑපිරිමි හා ගෑහෑණු සතුන් වර්ණයෙන් සමානය.සමනලිය මදක් විශාල වේ. ගඳපාන මල් ආශ්‍රිතව ගෑවසේ. තෙත් බිම් ආශ්‍රිතව ගෑවසේ. හිරෑඑළිය ඈතිවිට පියාසෑරිය වේගවත්ය.විවෘත ප්‍රදේශවල හා ගෙවතුවල දුලභය.බර්ඩ් වින්ග් (Troides darsius)
කුලය - පෑපිලියොනිඩේසිංහල නම - සියොත්පියාපෝෂණ ශාකය - සප්සඳලංකාවේ වාසයකරන විශාලතම සමනලයා වේ.ආවේනික සමනලයෙකි. සමනලිය මදක් විශාලය.ඉහළින් පියාඹයි. කලාතුරකින් ජෝඩුවක් එකිනෙකා පසුපස ඉහළ පහළ යමින් පියාසර කරයි.සමනලයින්ගේ විඩියෝ දසුන්.....
ආශ්‍රිත ග්‍රන්ථ- සමනල සංරක්ෂණය සඳහා අත්පොත - ශ්‍රී ලංකා වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය.
- සිරිලක සුන්දර සමනල්ලු - ගාමිණී කුමාර විතාන
- A Selection of the Butterflies of Sri Lanka - John & Judy Banks.
No comments:
Post a Comment